කොංගෝවේ මාරාන්තික ඉබෝලා වසංගතය හේතුවෙන් පසුගිය මාස නවයක කාලය තුල 1000ක් පමණ මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
පාලනය කරගත නොහැකි ආකාරයෙන් සීග්‍රලෙස වෛරසය පැතිරෙන බවත් වෛරසය ශරීරගත වී ඇති බවට සැකකරන 12000ක පමණ පිරිසක් සිටින බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.
මේ වනවිට සියලු ශක්තිය යොදවා වෛරසය පැතිරීම අවම කිරීමට කටයුතු කරන අතර මෙතෙක් භාවිතා කළ එන්නත වෙනුවට නව එන්නතක් හඳුන්වාදී ඇති බවද සඳහන් වේ.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd