
අප්‍රිකා රාජ්‍යයක් වන කෙංගෝවේ, අවමංල්‍යයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරය එල්ල කළේ එවට අයි.එස්.අයි.එස් හිතවාදී ත්‍රස්තයන් යැයි පැවැසෙයි. එල්ල වුණු එම ප්‍රහාරයෙන් සිවිල් වැසියෝ 66 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ප්‍රහාරය එල්ල වූයේ කොංගෝවේ උතුරු කිව්යු පළාතේ අවමංගල්‍යයකටය. ත්‍රස්තවාදීන් ඊට කඩා වැදී වෙඩි තබමින් සහ මචාටේ පිහිවලින් කොටමින් අවමංගල්‍යයට පැමිණ සිටි පිරිස් ඝාතනය කළ බව පොලිසිය පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd