
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ ගෝමා නගරය එරට බෙදුම්වාදී සන්නද්ධ කැරැලිකරුවන් විසින් අත්පත් කරගනු ලැබූ බව වාර්තා වේ. මෙම කැරැලිකරුවන් හැඳින්වෙන්නේ ‘එම් 23’ යන නමිනි.
කරැලිකරුවන් නගරයේ බලය අත්පත් කර ගැනීමත් සමඟ ගෝමා වැසියන් සිය ගණනින් නගරය අතහැර පලා යමින් සිටින බව ද පැවැසෙයි. කැරැලිකරුවන් සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා භටයන් අතරේ ද අවි ගැටුම් පවතින බවත්, මේ වනවිට සාම හමුදා භටයන් 13 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති බවත් වාර්තා වේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd