කොංගෝ රාජ්‍යයේ ගිනිකන්දක් පිපිරීමෙන් එරට දරුවන් 100කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බව යුනිසෙෆ් සංවිධානය කියා සිටී.
කොංගෝ රාජ්‍යයේ නයිරාගොන්ගෝ ගිනිකන්ද එලෙස පිපිරී ඇති අතර පුද්ගලයින් 31කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
ගිනිකන්ද විධාරණයවීමෙන් නිවාස 500කට අධික සංඛ්‍යාවක් විනාශයට පත්ව ඇති බවද වාර්තා වන අතර ඒම නිවාස වල සිටි ළමුන් මෙලෙස සොයා ගත නොහැකිව අතුරුදන්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවෙත් යුනිසෙෆ් සංවිධානය පෙන්වා දේ.මෙලෙස අතුරුදන්ව සිටින දරුවන් සෙවීම සඳහා වහාම මෙහෙයුම් ආරම්භ කළ යුතු බවද යුනිසෙෆ් සංවිධානය අවධාරණය කර ඇත.
(බී.බී.සී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd