ලැව්ගිනිවලින් විනාශ වූ ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවලට මේ වන විට වැසි ඇදහැලීම ආරම්භ වී ඇත.
ඉහළ ගොස් තිබූ උෂ්ණත්වය ඒ හේතුවෙන් පහත බසිමින් ඇති නමුත් නැවත ලැව්ගිනි ආරම්භ විය හැකි බව බලධාරීහු පවසති.
අළු පැහැති වැසි සිඩ්නි සිට මෙල්බර්න් දක්වා නැගෙනහිර වෙරළ තීරයට ඇදහැලී තිබේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට ධාරාණිපාත වැසි ද පතිත වී ඇත.
කෙසේ වෙතත් ලබන බ්‍රහස්පතින්දා වන විට උෂ්ණත්වය ඉහළ යා හැකි බවට බලධාරීහු ඊයේ අනතුරු ඇඟවූහ.
-226-
(බීබීසී ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැසි ධාරාණිපාත වැසි නොවෙයි. නමුත් මේ මගින් පරිසර උෂ්ණත්වය අඩුවීම නිසා යම් සහනයක් ලැබුනා.