ආසන්න ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ද ස්ථාන කිහිපයක ලැව්ගිනි හටගෙන ඇති අතර පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් වැනි ඉහළ අගයක් ගැනීම හේතුවෙන් ගින්න වඩාත් වේගයෙන් පැතිරෙන බව බලධාරීහු පවසති.
එක් පුද්ගලයකු බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලබා ඇති බවත් ඔහු ගිනි ඇවිලීමට මුල්වූ පුද්ගලයකු බවට සැකකරන බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.
ගිනිගැනීම් හේතුවෙන් මේවනවිට හෙක්ටයාර 100000ක් පමණ විනාශ වී ඇත. සමහර ප්‍රදේශ වල සති කිහිපයක් තිස්සේ ගිනි ඇවිලෙමින් තිබෙන බව පැවසේ.
ඕස්ට්‍රේලියාවේ ගිනිකොන දිග ප්‍රදේශයේ දැඩි නියං තත්ත්වයක් හටගෙන ඇති අතර එය දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම හේතුවෙන් වඩාත් තීව්‍ර වී ඇති බව විද්‍යාඥයෝ පවසති.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි හේතුවෙන් බරපතල හානි