
ඕස්ට්‍රේලියා ෆෙඩරල් පාර්ලිමේන්තු මැතිවරණය හෙට (21) පැවැත්වීමට නියමිතය. මෙය එරට පැවැත්වෙන 41 වැනි පාර්ලිමේන්තු මැතිවරණයයි.
ඕස්ට්‍රේලියානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 151 සඳහා සහ සෙනෙට් මණ්ඩලයේ ආසන 76 සඳහා නියෝජිතයන් තෝරා ගැනීමට මැතිවරණය පැවැත්වෙයි.
මැතිවරණය පැවැත්වෙන්නේ ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් ඕස්ටේ්‍රලියානුවන් ආර්ථික වශයෙන් අර්බුදයකට මුහුණ පා සිටිද්දීය. එය අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ ලිබරල් පක්ෂ නායකත්වයෙන් පිහිටුවා ඇති ලිබරල් ජාතික සන්ධාන රජයට අභියෝගයන් වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.
අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ සිවුවැනි වරට අග්‍රාමාත්‍ය ධුරය අපේක්ෂාවෙනි. ලිබරල් පක්ෂයට අභියෝගයක් එල්ල වන්නේ විපක්ෂය වන කම්කරු පක්ෂයෙනි. කම්කරු පක්ෂයට නායකත්වය දෙන්නේ ඇන්තොනි ඇලෙනාසිය.
ස්කොට් මොරිසන් සහ ඇන්තොනි ඇලෙනාසි ට අමතරව, සෙසු අපේක්ෂකයන් ලෙස ‘හරිත’ පක්ෂයේ ඇඩම් බැන්ඩ්, ‘එක්සත් ඕස්ට්‍රේලියා ’ පක්ෂයේ ක්‍රෙග් කෙලී සඑ ‘කැටර්ස් ඕස්ට්‍රේලියා’ පක්ෂයේ බොබ් කැටර් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තරග වදින සෙසු අපේක්ෂකයන්ය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
543
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණය අද