
ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරට නුදුරින් පාසල් බස් රියක් අනතුරට ලක් වී පෙරැළී යෑමෙන් පාසල් දරු දැරියන් හත් දෙනෙක් තුවාල ලැබූහ. ඔවුන්ගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
බස් රිය අනතුරට ලක් වෙද්දී එහි සිටි පාසල් දරු දැරියන් ගණන 45 ක් යැයි පොලිසිය පවසයි. බස් රිය අනතුරට ලක් වී ඇත්තේ කුණු එකතු කරන ට්‍රක් රථයක් එහි ගමන් මඟට හරස් වුණු නිසා යැයි ද පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd