1788 ජනවාරි  26 වැනි දා  මහා  බ්‍රිතාන්‍යෙය්  සිට නැව්  එකොළහකින් පැමිණී  අණදෙන නිලධාරි  කපිතාන්  ආතර් පිලිප්  ඇතුළු නැවියන්  ඕස්ට්‍රේලියාවේ  සිඩ්නි  නුවරදී  මහා  බ්‍රිතන්‍යයේ    කොඩිය එසැවුහ.

එතැන්  පටන්  මහා  බ්‍රිතාන්‍යයේ  කිරිටය යටතේ  ඕස්ට්‍රේලියා දිනය සැමරේ. පෙරදා  මෙන්ම මෙවරද චමත්කාර  අයුරින්  ඕස්ට්‍රේලියා  දිනය පවත්වන  ලද අතර මෙල්බර්න්හී  පැවති  උත්සවයට  ශ්‍රි  ලංකා  ධජ රැගත්  ලාංකිකයෝ  ද සහභාගි වුහ

_MG_7185[1] _MG_7191[1] _MG_7193[1] _MG_7196[1] _MG_7197[1] _MG_7198[1] _MG_7201[1] _MG_7202[1] _MG_7204[1] _MG_7294[1]