
සමුහ සංක්‍රමණවලට එරෙහි දැවැන්ත විරෝධතා මාලාවක් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර කිහිපයකදී අද (31) පැවැත්විණි.
විරෝධතාකරුවන් කලහකාරී වෙද්දී ඔවුන් මර්දනයට පොලිසිය යෙදවිණි.
ඔස්ට්‍රේලියාව තුළ වෙසෙන සෑම දෙදෙනෙකුගෙන්ම එක් අයකු විදේශයක උපත ලද හෝ ඔහුගේ හෝ ඇයගේ මව්පියන්ගෙන් එක් අයෙකු හෝ විදේශයක උපත ලද අයෙකු වේ.
මෙලෙස ඉහළ සංක්‍රමණික පිරිසක් රට තුළ සිටීම ඔස්ට්‍රේලියාව තුළ මතුවී ඇති ප්‍රධාන ගැටලුවකි.
විරෝධතා සඳහා ඔස්ට්‍රේලියානු පුරවැසියන් දහස් ගණනක් සහභාගී වී තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd