
ඕස්ට්‍රේලියාව, ඉරාන තානාපතිවරයාට දින 7ක් ඇතුළත රටින් පිටවන ලෙස නියෝග කර ඇත.
ඒ, සිඩ්නි සහ මෙල්බර්න් නගරවල සිදුවූ යුදෙව් විරෝධී ගිනි තැබීම් සිද්ධීන් දෙකක් පසුපස සිටින්නේ ඉරාන ජාතිකයන් යැයි පොලිස් විමර්ශනවලින් අනාවරණය වීමත් සමඟය.
මෙවැනි ක්‍රියා කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, ඉරාන තානාපතිවරයා වහා රටින් පිටවී යා යුතු බවත් ඕස්ට්‍රේලියා රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd