ඔස්ටේ‍්‍රලියා මහ මැතිවරණය ලබන 21 වැනිදා පැවැත්වෙයි. වත්මන් අග්‍රාමාත්‍ය ලිබරල් පක්ෂ නායක අග්‍රාමාත්‍ය මොරිසන් ද ඊට සහභාගී වෙයි. පසුගියදා මොරිසන් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නියැළිණි.
ටැස්මේනියාවේ මැතිවරණ කටයුතු සඳහා ගිය මොරිසන් ඩෙවන්පෝට් නගරයේ පාසල් ක්‍රීඩා සමාජ අතරේ, අවුරුදු අටෙන් පහළ දරුවන්ගේ පාපන්දු සුහදශීලී ක්‍රීඩා උළෙලකට ද මොරිසන් සහභාගී විය.
එම දරුවන් සහ අග්‍රාමාත්‍ය ජොන්සන් අතරේ ද පා පන්දු තරගයක් පැවැත්විණි. අග්‍රාමාත්‍යවරයා ගෝලයක් ද වාර්තා කළේය. එයින් උද්දාමයට පත් වුණු ඔහු තවත් ක්‍රියාශීලීව ක්‍රීඩා කරන්න වූ අස්ථාවේදී, එක් දරුවකු ද පෙරළා ගනිමින් බිම පතිත විය. වාසනාවකට ලූකා ෆොවේත් නැමැති එම දරුවාට කිසිදු අනතුරක් සිදු නොවිණි.
වීඩියෝ දසුන් සහ ඡයාරූප ද සමග මෙම පුවත වාර්තා කළේ ‘ද ගාඩියන්‘ වෙබ් අඩවියයි.
(ද ගාඩියන් ඇසුරිනි)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඔස්ටේ‍්‍රලියා අගමැති පොඩ්ඩෙක් ‘යට කරලා’