ඔස්ට්‍රියාවේ ග්‍රාස් නුවර පාසලක සිදු වූ වෙඩි තැබීමකින් පාසල් දරුවන් ද ඇතුලු 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම වෙඩි ප්‍රහාරයෙන් තවත් සිසු දරුවන් සහ ගුරුවරුන් ඇතුළු කිහිප දෙනෙකු තුවාල ලබා සිටින බවය.
වෙඩි ප්‍රහාරය එල්ල කළේ ද පාසලේ සිසුවෙකි. ඔහු දිවි නසා ගත් බව පැවැසෙයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඔස්ට්‍රියාවේ වෙඩි තැබීමක්