
බ්ලැක් සබාත් සංගීත කණ්ඩායමේ ප්‍රමුඛයා වූ ජනප්‍රිය රොක් ගායක ඔසී ඕස්බෝන් දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 76 කි.
මරණයට හේතුව දැනුම් දී නොමැති වුවත්, ඔසී ඕස්බෝන් විවිධාකාරයේ රෝගාබාධ රැසකින් පීඩා විඳි බව වාර්තා වේ.
ඔසී ඕස්බෝන්, බ්ලැක් සබාත් සංගීත කණ්ඩායමේ නායකයා විය. ඔහු 1960 අගභාගයේදී ගිටාර් වාදක ටෝනි අයෝමි, බේස් වාදක ගීසර් බට්ලර් සහ බෙර වාදක බිල් වෝඩ් සමඟ බ්ලැක් සබාත් සංගීත කණ්ඩායම ආරම්භ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd