
පැරිස් ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට, හොලිවුඩ් ක්‍රියාදාම නළු ටොම් කෲස් එක්වනු ඇති බවත්, ඔහු චිත්‍රපටවල මෙන් සැබෑ ක්‍රියාදාමයක් රඟ දක්වනු ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.
ටොම් කෲස් හොලිවුඩ් චිත්‍රපට ගණනාවකට දායක වි ඇත. ඔහු වඩාත් ප්‍රකට 'මිෂන් ඉම්පොසිබල්' චිත්‍රපට මාවාල හේතුවෙනි. එම චිත්‍රපටවල ක්‍රියාදාම බොහොමයක් සිදු කරනු ලැබ ඇත්තේ ද ටොම් කෲස් විසින් වීම විශේෂත්වයකි.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, ලබන ඉරිදා (11) ඔලිම්පික් උළෙල අවසන් වෙද්දී, ස්ටේඩ් දෙ ෆ්‍රාන්ස් ජාතික ක්‍රීඩාංගනය වහලේ සිට ටොම් කෲස් සිය වික්‍රමය සිදු කරනු ඇත.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔලිම්පික් අවසන් කරන්න ටොම් කෲස් එනවා