ඔලිම්පික් උළෙල ප්‍රංශයේ පැරිස් අගනුවර කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වීමට නියමිතය. ඔලිම්පික් උළෙල පැවැත්වෙන කාලයේ රුසියන් යුක්රේන යුද්ධය තාවකාලිකව නවත්වා සටන් විරාමයකට කැමැති වෙන්නැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලා ඇත.
කෙසේ නමුත් සටන් විරාමයක් කෙරෙමි කිසිදු අදහසක් නැතැයි රුසියන් ජනාධිපති පුටින්, ප්‍රංශ ජනාධිපතිවරයාට දන්වා තිබේ. රුසියන් යුක්රේන යුද්ධයේ දී ප්‍රංශයේ සහාය හිමිවන්නේ යුක්රේනයටය.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඔලිම්පික් අතරතුරේ සටන් විරාමයක් ?