‘කොවිඩ් 19’ බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගත් අයට, ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතිය ආසාදනය වුවහොත්, වයිරසය සිරුරේ රැඳී පවතිනු ඇත්තේ දින 3 ක් වැනි කෙටි කාලයකට පමණක් යැයි ප්‍රංශ වෛද්‍යවරු පවසති.
‘ඩෙල්ටා’ විකෘතිය මෙන් නොව, ‘ඔමික්‍රෝන්’ විකෘතිය කඩිනමින් අඩපණ කර දැමීමට පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලබා ගෙන ‘බූස්ටර්’ එන්නත් මාත්‍රාව ලබා ගත් අයට පහසු වන බව ද ප්‍රංශ වෛද්‍යවරුන් වැඩි දුරටත් පෙන්වා දී තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘ඔමික්‍රෝන්’ වැලඳුනොත් දින 3 න් සුවවෙනවා