
‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරස ප්‍රභේදය ඉලක්ක කර ගනිමින්, විශේෂ ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවන බව ඉන්දියාවේ ‘සීරම්’ ආයතනය පවසයි.
මෙම එන්නත විශේෂයෙන් නිපදවන්නේ වඩාත් බිහිසුණු බව පැවැසෙන ‘කොවිඩ් 19 ඔමික්‍රෝන් බී.ඒ’ විකෘතිය ඉලක්ක කර ගනිමින් යැයි ද ‘සීරම්’ ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඉන්දියාවේ පමණක් නොව, ලොව සෙසු රටවල ද ‘කොවිඩ් 19’ වයිරසයේ යළි හිස එසවීමක් දකින්න ලැබේ. ඊට හේතුව ‘කොවිඩ් 19 ඔමික්‍රෝන් බී.ඒ’ උප ප්‍රභේදය හේතුවෙනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd