චීනය කලාපීය රටවලට බලපෑම් කිරීම පිළිබඳ සැලකිලිමත්විය යුතු බවද දකුණු චීන මුහුදේ ක්‍රියාකාරකම් අවම කළ යුතු යැයිද ඇමරිකා ජනපති බැරක් ඔබාමා පවසයි.
දකුණු චීන මුහුදේ චීන ක්‍රියාකාරකම් කලාපීය නාවික ක්ෂේත්‍රයට බාධාවක් බව කියමින් ඇමරිකාව රතු නිවේදනයක් ද නිකුත් කැර ඇත.
ලබන සතියේ චීනයේ පැවැත්වෙන ජී 20 ආර්ථික සමුළුව වෙනුවෙන් ඔබාමා චීනයට පැමිණි අවස්ථාවේ එසේ කියා ඇත.
2025 නොවැම්බර් මස 04
611
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඔබාමාගෙන් චීනයට අවවාදයක්
අමරදාස Monday, 05 September 2016 01:52 AM
අර කකුළුවා පැටවුන්ට කිව්වා වගේ කෙළින් අැවිදින්න කියලා. (නි)
රවි Monday, 05 September 2016 04:23 AM
චීනය ටිබෙටය, හොංකොං ආක්‍රමණය කළා. අද ඒවා චීන යටත් විජිත. හැබැයි චීනය ලංකාවට හිතවත්. බෞද්ධ රටක් නොවුණට ඇමරිකාව චීනයට වඩා ප්‍රජාතන්ත්‍රවාදීයි. (බ)
ජයාත් Tuesday, 06 September 2016 01:46 AM
හොඳමයි සර්. සුබ ගමන්! (නි)
ටෙෂාන් Sunday, 04 September 2016 02:21 PM
මෙන්න මෙයා බයවෙලා (බ)
රූපසිංහ Sunday, 04 September 2016 02:28 PM
මට මතකයි ඇමරිකාව දැනට වසර 25 කට විතර කලින් පැනමාවට හමුදාව යොදවලා තිබුණු ආණ්ඩුව රටේ ජනතාවත් සමග එකතුවී බලහත්කාරයෙන් පන්නා දමා රූකඩ ආණ්ඩුවක් පත්කොට හමුදාව රටින් ගියේ. කාට කියන්නද. (බ)
හිමාල් Monday, 05 September 2016 06:03 AM
චීනෙටවත් ඇමරිකාවටවත් නැති රණ්ඩුනේ මෙතන තියෙන්නේ (නි)
කෝසල Tuesday, 06 September 2016 03:10 AM
ඔබාමාට නියමිත පිළිතුර ළඟදීම ලැබෙයි (නි)
ජයන්ත Monday, 05 September 2016 06:56 AM
රවී, අනේ ඔය නොදන්නා දේවල් කතා කරන්න එපා. හොන්ග් කොන්ග් කොහොමද ආක්‍රමණය කළේ? කවුද එහෙම කළේ. නොදන්නා දේවල් දන්නවා වගේ කතා කරන්න එපා. අපේ මිනිස්සු කොහොමත් දන්නවා වගේ තමයි කතාව. (බ)
අරුණ Sunday, 04 September 2016 06:34 PM
චීනය මේවා අහගෙන කට පියාගෙන ඉන්නවද? (නි)
ප්‍රනාන්දු Sunday, 04 September 2016 06:34 PM
අනේ! එයාටම ගිය ලෝකය!! (නි)
දේව් Monday, 05 September 2016 02:14 PM
කපුවා දේවාලේ මළපහ කළාට ගඳ නැතිලුනේ. ඇමරිකාවට හොඳ වුණාට අනිත් රටවලට තහනම්. (නි)
නිපුන Monday, 05 September 2016 02:23 PM
ජයන්ත, චීනය හොංකොං නිත්‍යානුකූලව භාරගත්තා තමයි. නමුත් චීනයේ තරම් ඒකාධිපති පාලනයක් හොංකොං වල නැහැ. මොකද වසර ගණනක් බ්‍රිතාන්‍ය පාලනයේ සිටි නිසා හොංකොං වැසියන් චීනුන්ට වඩා ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස ආදිය ගැන දන්නවා. මාවෝ සේතුන්ට කොමියුනිස්ට්වාදයෙන් ඔවුන්ගේ මොළ සෝදන්න බැරිවුණා. (නි)
නාමල් නිව්යෝර්ක් Sunday, 04 September 2016 07:18 PM
චීනයට තියෙන්නේ ඇමරිකාව මීට දශක 2කට කලින් හොයාගත් තාක්ෂණය. චීනය වගේ එකාධිපති රටක් ලෝක බලවතා වෙනවාට වඩා ඇමරිකාව වගේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෝක බලවතා වීම සිය ගුණයකින් හොඳයි (නි)
නුවන් Sunday, 04 September 2016 07:25 PM
රූපසිංහ, පැනමාවේ අවුරුදු 25 කලින් පන්නා දැමුවේ ඒකාධිපතියෙක්. කලින් ඔහුගේ කෙරුම් අන්තර්ජාලයෙන් හොයාගෙන කියවලා ඉන්න (නි)
නුවන් Sunday, 04 September 2016 07:31 PM
චීන ජනාධිපතිතුමා මොකද නිශ්ශබ්ද මේ කතාව කියපු වෙලේ? අහන්න තිබුනේ නැද්ද එයාලගේ කලාපේ රටවල් වලට බලපෑම් කරනවා වගේම, කලාපෙන් පිට රටවල් අද අමුසොහොන් කළේ කව්ද කියලා. අහිංසක දරු පැටව් දහස් ගණන් මැරෙනවා. චීනය නිසා යුද්ධ ඇතිවුණ රටක් නැහැ. මේ කතාව මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ඇහුවා නම් පැත්ත ගියත් ඇත්ත කියලා තමයි එන්නේ (නි)
රවි Monday, 05 September 2016 09:02 AM
එහෙනම් ජයන්ත මට කියනවාද හොංකොං විෂයෙහි චීනය ක්‍රියාකරන ආකාරය හඳුන්වන නම මොකක්ද කියලා. ඔයා කියනවානේ ඒක ආක්‍රමණයක් නෙවෙයි කියලා. චීනයට කලින් බ්‍රිතාන්‍යය හොංකොං ආක්‍රමණය කරලා තිබුණේ. ඒ ආක්‍රමණය දැං චීනය විසින් පවරාගෙන තියනවා. ඒකට කියන නම ආක්‍රමණය නෙවෙයිනම් මොකක්ද? (ර)
මහාදේව Monday, 05 September 2016 09:40 AM
ඇමෙරිකාවට හොඳා, එ්ත් වෙන කාටවත් බෑ, ලෝකයා මේවා හැමදාම ඉවසන්නේ නෑ. (බ)
නුවන් Sunday, 04 September 2016 08:44 AM
අනුන්ට රෙදි අන්දන්න කලින් තමන් ඇඳගෙන ඉන්න එපැයි (බ)
බමුණු ආරච්චි Sunday, 04 September 2016 11:53 PM
චීනය ඕවා නොකළොත් ඔහෙලා මොකද කරන්නේ? මේ වෙනකොට එයාලා චීනයට ඩොලර් ට්‍රිලියන 4 වඩා ණය බව ඉන්ටර්නෙට් එකේ කියවෙනවා. එ්ක ඇත්තද? (නි)