ප්‍රධාන පෙළේ තෙල් අපනයන කරන රටවල් ලබන මස පළමු වැනිදා සහ දෙවැනිදා ඔස්ට්‍රේලියාවේ වියානා නුවරදී හමුවීමට නියමිත යැයි වාර්තා වේ.
ප්‍රධාන පෙළේ තෙල් අපනයනය කරන රටවල සංවිධානය ඔපෙක් යනුවෙන් හැඳින්වේ. අවස්ථා කිහිපයදීම මෙම සංවිධානයේ සාමාජික රටවල් ඇතුළු ප්‍රධාන පෙළේ තෙල් අපනයනය කරන රටවල් හමු වී සාකච්ඡා පැවැත්වීමට උත්සාහ කළ ද ඒවා කල් තැබිණි. .
සෞදි අරාබිය තෙල් නිෂ්පාදනය කරන රටවල් අතර ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන අතර නිෂ්පාදනය සීමා කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙහිදි තීරණය කිරීමට නියමිතය.
කෙසේ නමුත් ඔපෙක් සංවිධානයේ සාමාජික රටවල හමුවක් පැවැත්වීම සඳහා දිනයක් තීන්දු කිරීම ආයෝජකයන්ගේ ප්‍රසාදයට හේතු වී තිබේ.
මේ අනුව ඔපෙක් සමුළුවේ 176 වැනි සාකච්ඡාව ජූලි 1 වැනිදා පැවැත්වීමට නියමිතය. ඊට අමතරව ඔපෙක් සහ ඔපෙක් නොවන අමාත්‍යවරුන්ගේ හයවැනි සාකච්ඡාව ඊට පසුව පැවැත්වීමට නියමිතය. එම හමුවට රුසියාව ද අයත් වේ.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඔපෙක් සංවිධානයේ සාමාජික රටවල හමුවක් වියානා නුවරදී