IMG-LOGO

ඔපෙක් සංවිධානය තෙල් නිෂ්පාදනය සීමා කිරීමට යයි

වියානාහිදීය (රොයිටර්ස්)

තෙල් නිෂ්පාදනය සීමා කිරීම සඳහා තෙල් අපනයනය කරන රටවල සංවිධානය මේ සතියේදී එකඟතාවයකට එළැඹීමට නියමිත බව වාර්තා වේ.

මේ අනුව තෙල් නිෂ්පාදනය දිනකට තෙල් බැරල මිලියන 1.3ක් දක්වා අඩු කිරීම සඳහා තෙල් අපනයනය කරන රටවල සංවිධානය (ඔපෙක්) සහ එහි මිත්‍ර පාර්ශව එකඟතාවයකට එළැඹෙනු ඇතැයි පැවසේ.

තෙල් නිෂ්පාදනය සීමා කිරීමට මෙතෙක් පැවැතිවම ප්‍රබලම බාධාව වූයේ රුසියාවේ විරෝධතාව බව ආරංචි මාර්ග සඳහන් කළේය. 

ඔපෙක් සංවිධානයේ සාමාජික රටවල් බ්‍රහස්පතින්දා වියානා හිදී හමු වී මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට නියමිතව අතර ඉන් අනතුරුව සිකුරාදා රුසියාව සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත. 

ගෝලීය ආර්ථිකය දුර්වල වීමත් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය වැඩි වීම නිසා තෙල් අතිරික්තයක් නිර්මාණය වනු ඇතැයි තිබෙන බියත් නිසා බොරතෙල් මිල ගණන් පහත වැටෙමින් තිබේ. 

055

 



අදහස් (0)

ඔපෙක් සංවිධානය තෙල් නිෂ්පාදනය සීමා කිරීමට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1767 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 576 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 670 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site