මැලේරියාව මර්දනයට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් සහ ඉන්දියාවේ සේරම් ඖෂධ නිෂ්පාදන සමාගම එක් වී නිපදවා ඇති එන්නත සාර්ථක යැයි පැවැසෙයි.
මෙම එන්නතේ සාර්ථකත්වය සියයට 77 ක් යැයි සේරම් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
තවමත් සායනික අත්හදා බැලීම්වලට මෙම එන්නත යොදාගෙන නොමැති අතර ඉදිරියේ දී ඒ සදහා කටයුතු කිරීමට නියමිතව තිබේ.
එන්නතේ සාර්ථකත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරියේ දී එන්නත් මිලියන 200 ක් නිෂ්පාදනය කිරීමට ද සේරම් ආයතනය සූදානම් වෙයි.
ඉදිරියේ දී එන්නත සම්බන්ධයෙන් සිදු කරන තෙවැනි අදියරේ සායනික පර්යේෂණ සදහා අප්‍රිකා රටවල දරුවන් 4,800 ක් යොදා ගැනිමට ද නියමිතය. මැලේරියාව අප්‍රිකා රටවල බහුලය. මැලේරියා වයිරසය බෝ වන්නේ මදුරුවන්ගෙනි.
(රොයිටර්)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඔක්ස්ෆර්ඩ් මැලේරියා එන්නත සාර්ථකයි
ranjith Monday, 26 April 2021 12:24 PM
දැන් අවුරුදු 40ක විතර ඉඳන් කියන කතන්දරයක් නේද?