පහුගිය වසරේ දෙසැම්බරයේ සැන් බර්නිනාඩෝවේ සිදු වූ අයි එස් ප්‍රහාරයේ ත්‍රස්තවාදියාගේ ඇපල් දුරකථනයට එම සමාගමේ සහය නැතිව හොර පාරෙන් පිවිසීමට හැකි වූ බවත්, එම දුරකතනයේ දත්ත හෙළිදරව් කරගැනීමට හැකි වූ බවත් එෆ්.බී.අයි ආයතනය සදහන් කියා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම දුරකථනයේ දත්ත ලබාගැනීමට ගොස් මීට පෙර අවස්ථා කිහිපයකදීම එෆ්.බි.අයි ආයතනය සහ ඇපල් සමාගම අතර ගැටුම් ඇති විය.
එෆ් බී අයි ආයතනය එම දුරකතනයේ දත්ත ඉල්ලුවද සමාගම ඒවා ලබා දුනහොත් පාරිභෝගික විශ්වාසය බිඳ වැටෙන බවයි.
දිගින් දිගටම ඇපල් සමගම සමග දත්තවලට පිවිසෙන ආකාරය ලබා නොදීම නඩු මගින් අධිකරණය හරහා දත්ත ලබා ගැනීමට එෆ්බීයි උත්සායක කළද නඩුවේදී ද ඇපල් සමාගම එම දුරකතනයට පිවිසීම ප්‍රතික්ෂේප කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd