මධ්‍යම කැලිෆෝනියාවේ, ලෙමෝර් නාවික ගුවන් හවන් හමුදා කඳවුර ආසන්නයේ දී ඇමෙරිකන් හමුදාවේ ‘එෆ්-35’ ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටුණි. 

අනතුර සිදුවූයේ ඇමෙරිකාවේ වේලාවෙන් සවස 6.30 ට පමණය.

යානයේ නියමුවා පැරෂූට් ආධාරයෙන් පිටතට පැන දිවි ගලවා ගත් බව පැවැසෙයි. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

(සී.එන්.එන්.)