ඇමෙරිකාවට බලපෑ කුණාටු තත්ත්වයක් හේතුවෙන් දකුණු දිග කැරොලිනා හි ඇතැම් ප්‍රදේශ ගං වතුරින් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
‘‘එරිකා“ ලෙස නම්කැර ඇති මේ කුණාටුව නිසා පැයට කිලෝ මිටර 130ක වේගයෙන් සුළං හමායන බව ද එරට කාලගුණ අංශ පවසයි.
නිවර්තන එරිකා කුණාටුව පසුගිය සෙනසුරාදා කියුබාව හරවා හමාගිය අතර කැරිබියන් දූපත් වල පිහිටි ඩොමිනිකා හි 20 දෙනෙක් සහ හයිටියේ එක් පුද්ගලයෙක් මරණයට පත්වුහ.
එරිකා දකුණු කැරොලිනාවලට අද දින 31 බලපැම් එල්ල කිරීමට පෙර පසුගිය සති අන්තයේ ෆ්ලොරිඩාවලට ද දරුණු ලෙස බලපෑම් එල්ල කරණ ලදී.
කුණාටු තත්වය ලබන බදාදා පමණ වනතෙක් ඇමරිකාවේ සමහර ප්‍රාන්ත වලට බලපෑම් එල්ල කරණ බව කාලගුන විද්‍යා අංශ අනතුරු අඟවා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එරික්ලා ඔක්කොම එකයි බලන් යද්දී. (අ)
එරිකා කියන නම කැතයි මට නම්. නරකද අපේ රටේ දේශපාලකයෙකුගේ නමක් දැම්මා නම් (නි)
ඔව් වෙන නමක් දැම්මා නම් හරි. (නි)
සුදුසු නමක් කියන්නද මම? (නි)