
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට යළිත් වරක් මහ වැසි ඇදහැලීමට පටන්ගෙන ඇතැයි එරට මාධ්‍ය පවසයි.
මහ වැසි හේතුවෙන් පාසල් වසා දැමීමට බලධාරීන් පියවරගෙන ඇත. රජයේ සහ පෞද්ගිලක අංශයේ කාර්යාල වසා දමා ඇත්තේ නිවසේවල සිට රාජකාරි කිරීමට අවසර දෙමිනි.
මහ වැසි සමඟ අකුණු කුණාටු සහ සුළි සුළං තත්ත්වයක් ද හටගෙන ඇත. මිලිමීටර් 50 ට වැඩි මහ වැසි ඇද හැලෙනු ඇතැයි කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ.
මේ වනවිටත් ඩුබායි නගරයේ ස්ථාන කීපයක් මහ වැසි නිසා ජලයෙන් යටවී ගොස් ඇතැයි ද පැවැසෙයි. මහ වැසි නිසා අවලංගු කළ ගුවන් ගමන් ගණන 13 කි. ඩුබායි බලා පැමිණෙන ගුවන් යානා බොහොමයක් වෙනත් ගුවන්තොටුපොළ වෙත හරවා යැවීම සිදුවුණු බව ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
එමිරේට්ස් රාජ්‍යයට යළිත් වරක් මහ වැසි:
Sajeewa Sunday, 05 May 2024 08:57 AM
හරියටම කිව්වා..!
Choola tissa kattange Sunday, 05 May 2024 03:17 PM
ස්වභාව ධර්මයට පිටුපාන්න හොඳ නැහැ .