එබෝලා රෝගයට ඖෂධයක් ලෙස යොදා ගැනීම සඳහා තවමත් පර්යේෂණ මට්ටමේ තිබෙන ඉසෙඩ් මැප් නමැති එන්නත ලබාදුන් ඇමෙරිකා ජාතික වෛද්‍ය කෙන්ට් බ්රාන්ට්ලි සහ ඇමෙරිකානු කාන්තාවක වන රයිට්බෝල් දෙදෙනා සම්පූර්ණයෙන් සුවය ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඔවුන් මේ වනවිට ඇට්ලාන්ටාවේ එමොරි විශ්වවිද්‍යාලයීය රෝහලෙන් ඉවත්කැර ඇත. ලයිබීරීයාවේ සිට ඔවුන් දෙදෙනා ඇට්න්ටා එමොරි රෝහලට ගෙන එන ලද්දේ ගුවන් මගිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් ස්තුතියි (නදී)
ඔය ජරා වසංගතේ ඉක්මනටම නතර කරන තරමට හොදයි. අනෙක් රටවලට පතුරවන්නේ නැතිව. (නදී)
ලෙඩ හදන්නෙත් එයාලමයි .ලෙඩේට බේත් දෙන්නෙත් එයාලමයි.බලවත් වෙන්න හදන්නෙත් ඒ හින්දමයි .(අ)
මිනිසුන් සැනසීමට පත්වන හැම විටකම එසෙඩ් මාප සොයාගත් අයගේ ජිවිතවලට නොහිතන සැපක්ම ලැබෙව්. බුදු බුදුසරනයි දොස්තරල සැමට. සියලු සත්වයෝ සුවපත් වෙත්ව මේ එන්නතෙන්. (අ)