IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘එපා’ කීවොත් ජනපති සටනින් ඉවත් වෙනවා

වෛද්‍ය උපදෙස් මත, එලැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා ද නැද්ද තීරණය කරන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.

අසූ එක් හැවිරිදි බයිඩන් මෙසේ පැවැසුවේ, ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වී, අපේක්ෂකත්වය තරුණ අපේක්ෂකයකුට බාර දෙන්නැයි ඔහුගේ ඩිමොක්‍රටික් පක්ෂයෙන් දිගින් දිගටම බලපෑම් එල්ල වීම සැලකිල්ලට ගනිමිනි.

“යළි ජනාධිපති ධුරයට ඉදිරිපත් වෙන්න එපා, කායික සහ මානසික වශයෙන් මම දුර්වලයි ජනාධිපති ධුරයට මා සුදුසු නැහැ යැයි මගේ වෛද්‍යවරුන් කියනවා නම්, මම ජනාධිපති ධුරයට ඉදිරිපත් වෙන්නේ නැහැ. මම සුදුස්සකුට ඒක අපේක්ෂකත්වය බාර දෙන්න ලෑස්තියි.” යැයි ජෝ බයිඩන් පැහැදිලි කර ඇත. කෙසේ නමුත් බයිඩන්ගේ කායික සහ මානසික තත්ත්වය දුර්වල යැයි ඔහුගේ වෛද්‍යවරුන් පවසා නැත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

‘එපා’ කීවොත් ජනපති සටනින් ඉවත් වෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site