බී.බී.සී
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් බංගලාදේශයේ සංචාරය කිරිමට නියමිතවය.
ඔහුගේ සංචාරය ජුලි 1 වැනි දා ආරම්භ කෙරෙන අතර දින 3ක් බංගලාදේශයේ සංචාරය කිරිමට නියමිත බව සඳහන් වේ.
ලෝක බැංකු සභාපති ජිම් යොං කිම් ද අන්තෝනියෝ ගුටේරස්ගේ බංග්ලාදේශ සංචාරය සඳහා එක්වන බව වාර්තා විය.
රෝහින්යා සරණාගතයින්ගේ ජිවන තත්ත්වය නගා සිටුවිම සහ එම ජන කණ්ඩායම සඳහා ලෝක බැංකු ආධාර ලබාදීම සම්බන්ධයෙන් ද එම සංචාරයේදී අවධානය යොමු වනු ඇත.
125

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd