මාලි රාජ්‍යයේ උතුරු ප්‍රද්‍ෙශයේ කිඩාල්හි පිහිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක කාර්යාලයට එල්ලවූ රොකට් ප්‍රහාරයකින් තිදෙනකු මියගොස් 14ක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගිනියාවේ සිට පැමිණි එක්සත් ජාතීන්ගේ සාම සාධක නියෝජිතයන් දෙදෙනකු ද සාමාන්‍ය වැසියකු ද මියගිය අය අතර වෙයි. ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම් ප්‍රහාරය සිදුකරන්නට ඇතැයි සැක කරන බව බලධාරීන් ප්‍රකාශ කරයි.
2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ප්‍රහාරයක්