
ලතින් ඇමෙරිකාවට අයත් එක්වදෝරයේ දකුණු දිග පළාත්වලට මහ වැසි ඇද හැලෙමින් පවතී.
අලෝසි පළාතේ ගම්මාන රැසක් නායයෑමට ලක් වී ඇති බවත් පුද්ගලයන් 16 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත් වාර්තා වේ. මහ වැසිවලින් සහ නායයෑම් හේතුවෙන් උන්හිටිතැන් අහිමි වුණු ගණන 500 කි.
නායයෑම් හේතුවෙන් අතුරුදන් වුනු ගණන 46 ක් යැයි ද පැවැසෙයි. නායයෑමට හසුවුණු අවස්ථාවේදී 36 දෙනකු බේරා ගැනීමට ගම්වාසීහු සමත් වූහ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd