
උස්බෙකිස්තාන ජනාධිපතිවරණය ඇරැඹිණි. උස්බෙකිස්තානය යනු මධ්‍යම ආසියානු කලාපයට අයත් රාජ්‍යයකි.
උස්බෙකිස්තානයේ ජනාධිපති ධුරය හොබවන 65 හැවිරිදි ෂව්කාත් මිරිසියෝයේව් තෙවැනි ධුර කාලයක් අපේක්ෂාවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටී.
ඡන්ද ප්‍රකාශ කිරීම උදෑසන 8 ට ආරම්භ වූ අතර සවස 8 තෙක් පැවැත්විණි. මිලියන 20 ක ඡන්ද දායකයන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි බව පැවැසෙයි. මධ්‍යම ආසියානු කලාපයේ ජනගහනය වැඩිම රට වන්නේ ද උස්බෙකිස්තානයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd