
උතුරු ඉන්දියාවේ ඇතැම් නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 සීමාවට ළං වී ඇතැයි එරට මාධ්‍ය පවසයි. අධික උෂ්ණත්වය හේතුවෙන් දෛනික කටයුතු අඩපණ වී ඇති බව ද පැවැසෙයි.
විජලනයට ලක්වීම වළක්වා ගැනීමට ජලය පානය කරන ලෙසත්, දිගටම එළිමහනේ රැඳී සිටීමෙන් වළකින ලෙසත් නගර වැසියන්ට උපදෙස් ලැබී ඇත.
උතුරු ඉන්දියාවට බලපා ඇති අධික උණුසුම් කාලගුණය තව දින කීපයක් පවතිනු ඇති බව ද පැවැසෙයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd