IMG-LOGO

උපත් අනුපාතය ඉහළ නැංවීමට නව මාර්ගෝපදේශ

චීනයේ පහළ යන උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහා නව මාර්ගෝපදේශ රැසක් චීන රජය හඳුන්වා දී ඇතැයි චීන මාධ්‍ය පවසයි.

2017 වසරේ සිට චීනයේ උපත් අනුපාතය පහළ යමින් පවතී.පහළ යන උපත් අනුපාතය හමුවේ නැවතත් උපත් අනුපාතය සමබරව ඉහළ නැංවීම සඳහා මාර්ගෝපදේශ රැසක් හඳුන්වා දීමට චීන රජය පියවර ගෙන ඇත.

වැඩිදියුණු කළ මාතෘ සත්කාර සේවා,පොදු ළමා ආරක්ෂණ ප්‍රතිලාභ, නව මාපිය නිවාඩු රෙගුලාසි, පවුලේ සාමාජිකයන්ට ගැලපෙන පරිදි නිවසේ විශේෂාංග තෝරාගත හැකි වීම, නව බදු ප්‍රතිපත්ති සහ ගැබ් ගැනීමට අනුබල දෙන සේවා ස්ථාන ප්‍රවර්ධනය කිරීම උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහා චීන රජය ඉදිරිපත් කළ මාර්ගෝපදේශ අතර වේ.

ගැබ් ගැනීමට අනුබල දෙන සේවා ස්ථාන ප්‍රවර්ධනය කිරීම මගින් මාතෘත්වයට සුදානම් වන අවධියේ මව්වරුන්ට නම්‍යශීලී පැය ගණනක් වැඩ කිරීමට අවස්ථාව ලැබෙන බවත් දරුවන් සිටින සේවකයින් සඳහා නිවසේ සිට වැඩ කිරීමේ විකල්පය ලැබෙන බවත් චීන මාධ්‍ය පෙන්වා දෙයි.

මෙසේ නව මාර්ගෝපදේශ හඳුන්වා දීම තුළින් එක් පවුලකට දරුවන් 3 දෙනෙකු දක්වා සිටීම පහසු කරන බව චීන මාධ්‍ය ප්‍රකාශ කරයි.

(රොයිටර්)



අදහස් (0)

උපත් අනුපාතය ඉහළ නැංවීමට නව මාර්ගෝපදේශ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 161 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 462 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 71 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site