උතුරු සිරියාවේ ඇති වූ ගැටුම් වලින් දින දෙකක් තුළ පුද්ගලයන් 50 දෙනෙකු මියගොස් ඇති බව එරට බලධාරීහු පවසති.
අල්-කයිඩා ත්‍රස්ත සංවිධානය සහ දිවයිනේ වයඹ කොටසේ කැරලිකරුවන් අතර ඇති වූ ගැටුම් වලින් මෙම පිරිස මියගොස් ඇත.
උතුරුදිග සිරියාවේ ඇලෙප්පෝ ප්‍රාන්තයේදී ඇති වූ ගැටුම්වලින් මිය ගිය අය අතර අල්-කයිඩා ත්‍රස්ත සංවිධානයට අයත් පුද්ගලයෝ 24 ක් ද සිටිති.
2011 වසරේ සිට සිරියාව තුළ තස්ත්‍රවාදී ගැටුම් ඇති වූ අතර ලක්ෂ 60 කට අධික සංඛ්යාවක් ඉන් මිය ගොස්, මිලියන ගණනක් අවතැන් වී ඇත.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd