
උතුරු සහ දකුණු කොරියානු සාගර දේශසීමාවේ වෙඩි හුවමාරුවක් සිදුවිය. වෙඩි හුවමාරුවට හේතුව වූයේ උතුරු කොරියාවට අයත් කුඩා වෙළෙඳ නැවක්, අනවසරයෙන් දකුණු කොරියානු මුහුදු සීමාවට පිවිසි බැවිනි.
දකුණු කොරියානු දේශසීමා සෙබළුන් අනතුරු අඟවමින් වෙඩි තබද්දී, නැව ආපසු උතුරු කොරියානු දේශසීමාවට පිවිසි බවත්, එම අවස්ථාවේදී උතුරු කොරියානු දේශසීමා හමුදා ද දකුණු කොරියාව දෙසට වෙඩි තබන්න විය. වෙඩි හුවමාරුවෙන් කිසිවකුටවත් අනතුරක් සිදු වූයේ නැත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd