IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


උතුරු දකුණු කොරියානු නායකයෝ හමුවෙති

උතුරු හා දකුණු කොරියානු නායකයෝ උතුරු කොරියාවේ අගනුවරදී අද (18) හමුවූහ. මේ ඔවුන් හමුවන දෙවැනි වතාව වන අතර නතරවී තිබූ න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට පසුබිම සකස් කිරීම සාකච්ඡාවේ අරමුණ බව සඳහන්ව ඇත.

ඇමරිකාව හා මැදිහත්කරුවකු ලෙස කටයුතු කිරීමත් අන්තර් කොරියානු සබඳතා වර්ධනය කිරීමත් දකුණු කොරියානු ජනපතිවරයාගේ අරමුණ වී ඇත

පසුගිය මාස කිහිපය තුළ දෙරටේ නායකයන් දෙවතාවක් හමුවූ අතර මෙවර කොරියානු අගනුවරදී දකුණේ නායකයෙකු එක්වන්නේ දශක ගනණාවකට පසුව බව පැවසේ.

දකුණු කොරියානු ජනපති මූන් ජේ ඉන් හා ඔහුගේ බිරිඳ කිම් ජූන් සූක් උතුරු කොරියාවේදී උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ඔවුන් තෙදින නිල සංචාරයක් නිරත වෙනු ඇති බව සඳහන් වේ.

(රොයිටර් පුවත් ඇසුරිනි - 085)

 



අදහස් (1)

උතුරු දකුණු කොරියානු නායකයෝ හමුවෙති

විජිත් Wednesday, 19 September 2018 07:56 AM

එකම ලේ. අධිරාජ්‍යවාදීන්ගේ වම දකුණ බෙදා ගැනීමේ සටනට හසුවුන එකම ජාතියක් කොරියානු යුද්ධයේදී දෙකට බෙදුනා. එක කොටසක් ධනවාදී ආර්ථිකයෙන් ලෝකයේ ආර්ථිකයේ 5 වෙනි මට්ටමේ සිටිද්දී අනෙක් සහෝදරයා දුගී බවේ අන්තයේම සිටින රටක්වුන නමුත් ඒ රටේ නායකයින් යුධ වියදම් සඳහා අසීමිත ලෙස වියදම් කරමින් න්‍යෂ්ටික බෝම්බ නිෂ්පාදනය කරමින් සිටිනවා. මේ රටවල් දෙක නැවත එක්වුනොත් ලෝකයේ ප්‍රභලම ජාතියක් වන එක නිසැකයි.

:       0       35

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 760 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site