IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


උතුරු කොරියාවෙන් තවත් මිසයිල අත්හදාබැලීමක්

උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් ගුවන් ගතකර ඇති බව දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසයි.

මිසයිල දෙක උතුරු කොරියාවේ නැගෙනහිර සොන්ඩොක් නගරයෙන් අද(24) ගුවන් ගතකර ඇති ඒවා කෙටි දුර මිසයිල බව සඳහන් වේ. 

කිලෝමීටර් 97ක් උසින් කිලෝමීටර් 380ක් ගමන් කල මිසයිල නැගෙනහිර මුහුදට වැටී ඇත.

දකුණු කොරියාව හා ඇමරිකාව එක්ව සිදුකල යුධ අභ්‍යාස අවසන්වී දින කිහිපයකින් පසු මෙම මිසයිල අත්හදා බැලීම සිදුවී ඇති අතර මෙය උතුරු කොරියාව විසින් මෑත කාලයේ සිදුකරන ලද හත්වන මිසයිල අභ්‍යාසය ලෙස වාර්තා වේ.




(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (1)

උතුරු කොරියාවෙන් තවත් මිසයිල අත්හදාබැලීමක්

රවින් Saturday, 24 August 2019 12:44 PM

නියමයි කිම් ජොන්ග් උන්... අපේ හමුදා පත්වීමට ලොක්කෝ කියලා හිතාගෙන ඉන්න අයවලුන් බාල්දි අදිනවා. බලමුකෝ මෙයාටත් අදින බාල්දි...

:       0       110

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 800 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 389 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 518 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site