
උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන සම්බන්ධයෙන් ඇමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය එක් වී සමුළුවක් පැවැත්වීය.
සමුළුව පැවැත්වූයේ ඇමෙරිකාවේ ‘කෑම්ප් ඬේවිඞ්’ නිවාඩු නිකේතනයේය. ‘කෑම්ප් ඬේවිඞ්’ යනු ඇමෙරිකා ජනාධිපතිවරයාගේ නිවාඩු නිකේතනයයි. මෙය පිහිටා ඇත්තේ මේරිලන්ඞ් ප්‍රාන්තයේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යූල් සහ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩාගේ සහභාගීත්වයෙන් සමුළුව පැවැත්විණි.
උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන සම්බන්ධයෙන් ඇමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය සමුළුවක් පැවැත් වූ පළමු අවස්ථාව මෙයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd