
උතුරු කොරියාවේ නාමික රාජ්‍ය නායකයා ලෙස වසර ගණනක් එම ධුරය දැරූ, පාලක පවුලේ සමීපතම හිතවාදියකු ලෙස ද සැලකුණු, කිම් යොං නම් අභාවප්‍රාප්ත විය. ඔහහුගේ වයස අවුරුදු 97 කි.
දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ කිම් යොං නම්, උතුරු කොරියා පාර්ලිමේන්තුව මෙහෙයවූ, එරට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙස ද කටයුතු කළේ මොහුය. කිම් යොං නම් පිළිකා රෝගියකු බව පැවැසෙයි.
2025 නොවැම්බර් මස 04
161
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2054
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1580
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු කොරියාවේ රාජ්‍ය නායක කිම් යොං නම් සමුගනී