
ජපාන සංචාරය අවසන් කරමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු කොරියාවේ සෝල් අගනුවර බලා පැමිණියේය.
ට්‍රම්ප් එසේ පැමිණෙන අතරතුරේ උතුරු කොරියාව දිගු දුර කෲස් මිසයිල කීපයක් අත්හදා බැලුවේය. ඒ කහ මුහුද දෙසට එම මිසයිල විදිමිනි.
මිසයිල අත්හදා බැලීම සිදුවූයේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ අධීක්ෂණය යටතේ යැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd