IMG-LOGO

උතුරු කොරියාව තෙවන මිසයිලයත් ගුවන්ගත කරයි

උතුරු කොරියාව අද(02) තෙවන මිසයිල අභ්‍යාසය යටතේ මිසයිල දෙකක් ගුවන්ගත කර ඇතැයි දකුණු කොරියාව පවසයි.

ඒවා කෙටිදුර මිසයිල බව ඔවුහු කියති.

මෙය සතියක් ඇතුළත උතුරු කොරියාව විසින් සිදුකරනු ලැබූ තෙවන මිසයිල අභ්‍යාසයයි. 

මිසයිල දෙක කිලෝමීටර් 25ක් තරම් පහතින් ගමන් කළ බව සඳහන් වන අතර විශ්ලේෂකයින් පවසන්නේ ඒවා අසාමාන්‍ය වේගයකින් ගමන් කළ බවයි.

මෙම සිදුවීමෙන් පසු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වී රහස් සාකච්ඡාවක් පවත්වා ඇති අතර උතුරු කොරියාව මිසයිල වැඩසටහන අවසන් නොකළහොත් ඔවුන්ට එරෙහිව ජාත්‍යන්තර සම්බාධක පැනවීමට සිදුවනු ඇතැයි පවසා ඇත.
 
(බීබීසී ඇසුරිණි-085)



අදහස් (0)

උතුරු කොරියාව තෙවන මිසයිලයත් ගුවන්ගත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 875 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 534 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site