
උතුරු කොරියාව ප්‍රකෝප කරන ආකාරයේ යුද අභ්‍යාසයක් පැවැත්වීමට ඇමෙරිකාව පියවරගෙන ඇත. ඒ, දකුණු කොැියාවත් ජපානයත් හවුල් කර ගනිමිනි.
එම යුද අභ්‍යාසයේදී, ඇමෙරිකානු හමුදා උතුරු කොරියානුවන්ට පෙනෙන ලෙස තමන් සතු අති ප්‍රබල බී2 වර්ගයේ බෝම්බ හෙලන ගුවන් යානා ගුවන්ගත කර ඇතැයි පැවැසෙයි. ඒ, තවත් නවීනතම ප්‍රහාරක යානා ද පිරිවරා ගනිමිනි.
ඊශ්‍රායල ඉරාන යුද්ධය පැවැති අවස්ථාවේදී, ඇමෙරිකාව ඉරානයේ න්‍යෂ්ටික ඉලක්කවලට බෝම්බ දැමීම කළේ මෙම ප්‍රබල බී 2 බෝම්බ හෙලන යානා යොදා ගනිමිනි.
ඇමෙරිකාව බෝම්බ හෙලන බී 2 යානා යුද අභ්‍යාසයකට එක් කර ගැනුණු පළමු අවස්ථාව මෙය ලෙස ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd