උතුරු කොරියානුවන් අතරේ යළිත් වරක් උණ රෝගයක් පැතිර යමිනස් පවතින බව වාර්තා වේ. එම උණ වසංගතය හේතුවෙන් නගර සහ පළාත් රැසක් ‘ලොක්ඩවුන්’ කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළේය.
කෙසේ නමුත්, ව්‍යාප්ත වන්නේ ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගී තත්ත්වයක් සෞඛ්‍ය අංශ තහවුරු කිරීමත් සමග එම ‘ලොක්ඩවුන්’ නියෝග අහෝසි කෙරුණි.
පසුගිය අප්‍රේල් මාසයේ ද උතුරු කොරියාව පුරා උණ වසංගතයක් පැතිර ගිය අතර, සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වූයේ එය ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතිය බවය.
මැයි මාසය වනවිට ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වසංගත තත්ත්වය උත්සන්න වූ අතර පසුව එය කෙමෙන් පහව ගියේය. ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වසංගතය අවසන් වෙද්දී මිලියන 4.8 ක් රෝගී වූහ. මියගිය ගණන 74 කි.
නව උණ රෝගය ‘කොවිඩ් 19’ යැයි සිතූ උතුරු කොරියානු සෞඛ්‍ය අංශ පළාත් සහ නගර රැසක් ලොක්ඩවුන් කළ නමුත් එය ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයක් බව තහවුරු වීමෙන් පසු එම ලොක්ඩවුන් තත්ත්වය අවසන් කෙරුණි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
496
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2238
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1676
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු කොරියානුවන් අතරේ යළිත් උණක්