
දේශසීමා හරහා දකුණු කොරියාවට අයත් භූමියට පැමිණීමට උත්සාහ කළ උතුරු කොරියානු සෙබළුන් පිරිසකට වෙඩි තබා ආපසු හැරවීමට දකුණු කොරියානු හමුදා සමත් විය.
‘දේශසීමාවේ ආරක්ෂාවට යොදවා සිටින උතුරු කොරියානු සෙබළුන් පිරිසක් අපේ භූමියට ඇතුළු වීමට තැත් කළා. අප එම අවස්ථාවේදී ඔවුන්ට වෙඩි තැබුවා. ඔවුන් පසුබැස ගියා.’ යැයි දකුණු කොරියානු හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
කොරියානු යුද්ධය පැවැතියේ 1950 සිට 1953 වසරේදීය. අද උතුරු කොරියාව සහ දකුණු කොරියාව ලෙස බෙදී වෙන්වී සිටින්නේ එකම ජාතියකි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd