
රුසියාවට සහාය දක්වමින්, රුසියන් යුක්රේන යුද්ධයට ගොස්, යුක්රේන ප්‍රහාරවලින් මියගිය උතුරු කොරියා සොල්දාදුවන් සිහි කරමින්, ඔවුන් ඇගයීමට, උතුරු කොරියා නායක කිම් ජොන් උන් කටයුතු කළේය.
උතුරු කොරියාව රුසියාවේ අසල්වැසියෙකි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතරේ ශක්තිමත් මිතුදම් පවතී. උතුරු කොරියානු සෙබළුන් රුසියාවට ගොස් රුසියන් යුක්රේන යුද්ධයට සම්බන්ධ වූයේ එම මිතුදම් නිසාය.
යුක්රේනයේ කර්ස්ක් පළාත රුසියන් හමුදා අත්පත් කරගෙන ඇත්තේ උතුරු කොරියානු සබළුන්ගේ සහාය ඇතිව යැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd