IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


උතුරු කොරියා ගංවතුරින් දැඩි හානි

උතුරු කොරියාවේ ඇතිවූ දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 133 දෙනක් පමණ මිය ගොස් ඇති බවත් තවත් 400ක පමණ  පිරිසක් අතුරුදන් වී ඇති බවත් වාර්තා වෙයි. දස දහස් ගණනක් අවතැන් වී ඇත. විශාලම හානිය සිදුවී ඇත්තේ චීන දේශ සීමාව ආසන්නයේ පිහිටි ටියුමන් ගඟ පිටාර ගැලීමෙනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පවසන්නේ ගංවතුර තත්ත්වය තදින් බලපා ඇති සමහර ප්‍රදේශ වලට ළඟා වීමද අපහසු බවයි.

උතුරු කොරියාව දීර්ඝ කාලීනව ආහාර අර්බුදයකින් පෙළෙන විදේශීය ආධාර වලින් යැපෙන රටක් බැවින් තත්ත්වය වඩාත් බරපතල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 

_91173721_mediaitem91173720 _91173716_mediaitem91173715 _91173719_mediaitem91173718



අදහස් (0)

උතුරු කොරියා ගංවතුරින් දැඩි හානි

ගුණසිරි Tuesday, 13 September 2016 05:11 PM

ඔය මහා ගංවතුර සමනය කරන්න කලයුතු පිලියමක් තිබෙනවා, අසීමිත ජන සංහාරයක් එකවර කළහැකි ජලකර , පරමාණු වැනි අති බිහිසුනු අවි දෙක තුනක් මේ මහා බෝල් පොලොව අභ්‍යන්තරයෙහි අත් හද බලන්න ,එ විට සොභාධර්මය ඔබට කාරුණිකව සලකාවි. (රේ)

:       0       0

සුකිරි Tuesday, 13 September 2016 09:00 PM

උතුරු කොරියාව න්‍යෂ්ටික අවි හදල ඇමරිකාවට පාර්ට් දාද්දි ලංකාවේ උන්දලා හුරේ දානවා. මේ රට විදෙස් අධාර වලින් දුවන්නේ.... ඔන්න තත්ත්වේ. දීර්ග කාලින අහාර අර්බුදෙකුත් තියනවලු. කාට කියන්ටද මේවා....(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 619 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2309 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1717 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site