උගන්ඩාවේ බටහිර ප්‍රදේශයේ මාර්ගයක ගමන්ගත් ඉන්ධන පිරවූ ට්‍රක් රථයක් අනතුරට ලක්වී ගිනිගැනීම හේතුවෙන් 10දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.
රියදුරාගේ පාලනයෙන් මිදුණු ට්‍රක් රථය තවත් මෝටර් රථ තුනක ගැටී ගිනිගෙන ඇති බව පොලිසිය පවසයි.
මියගිය සියලු දෙනා පිළිස්සී මියගොස් ඇති බව සඳහන් වේ.
මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළයෑමට ඉඩ ඇතැයිද අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වි නැතැයි ද පොලිසිය වැඩිදුරටත් පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd