ඊසාන දිග චීනයට ඇද හැළෙන මහ වැසි සහ හදිසි ජල ගැලීම් හේතුවෙන් 16 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
මහ වැසි හේතුවෙන් පළාත් රැසක නායයෑම් ද හටගෙන ඇති බවත් 36 දෙනකු අතුරුදන් බවත් පැවැසෙයි. වැඩිම හානි සිදුවී ඇත්තේ ක්විංග්හායි පළාතේ ඩටෝන්ග් ප්‍රාන්තයටය.
ගම්මාන රැසක් නායයෑමට හසුවී ඇති බවත්, පස් තට්ටු යට සිරවූවන් සොයා ආරම්භ කළ මෙහෙයුම්වලට අධික වර්ෂාව බාධාවක් වී ඇති බවත් පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd