ඊශ්‍රායල හමුදා, කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරට හමාස් සංවිධානයට අයත් දේශපාලන කාර්යාලයට ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය.
එම අවස්ථාවේදී ඊශ්‍රායලයේ නව සටන් විරාම වැඩපිළිවෙළ සම්බන්ධයෙන්, හමාස් සාමාජිකයන් සාකච්ඡා පවත්වමින් සිටි බව පැවැසෙයි.
ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඊශ්‍රායලය සමඟ සාකච්ඡා පැවැත්වීමේ ප්‍රධාන මැදහත්කරු ලෙස කටයුතු කරන හමාස් ජ්‍යෙෂ්ඨ සාමාජික කලීල් අල්-හයියා මියගියේය.
තම රටට ඊශ්‍රායලය එල්ල කළ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කටාර් රාජ්‍යය මෙතෙක් කිසිවක් පවසා නැත. ප්‍රහාරය එල්ල වූයේ ඇමෙරිකාවේ අනුදැනුමක් ඇතිව ද යන්න සම්බන්ධයෙන් ද තොරතුරු වාර්තා වී නැත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඊශ්‍රාලයෙන් කටාරයට ප්‍රහාරයක්
අජ්මා Tuesday, 09 September 2025 08:20 PM
ත්‍රස්තවාදය පතුරන සියලුදෙනා විනාශ වෙනවා.
fairoos Wednesday, 10 September 2025 12:00 PM
ලංකාවේත් ඉන්නවා, හමාස් එහෙත් බෝම්බයක් දාන්න බැරිද ?